2013-04-14




සියළු ශ්‍රී ලාංකිකයන්ට,
  • ගුණ ගරුක , 
  • මනුස්සකමින් පිරිපුන් නව සිතුවිලි පහලවන, 
  • සැමට එකසේ සළකන, 
  • පන්ති භේදයෙන් තොර, 
  • ජාතිවාදයෙන් තොර, 
  • ආගම්වාදයෙන් තොර,
  • මතින් සිහි විකල් වූ හැඟීමෙන් තොර,
  • සහෝදරත්වයේ නව හැඟීම් ජනිතවන 
සුභම සුභ වාසනාවන්ත පැතුම් ඉටුවන නව වසරක් වේවා !

ප.ලි. :
සුභ පැතුම් පෝස්ට් දාල තිබුණ හැමෝටම සුභ පැතුවා.. හැම බ්ලොග් එකටම ගොඩ වැදෙන්න නම් වෙලාවක් නැති උනා.. දැනට බ්ලොග් 308 ක් ෆලෝ කරනවා.. ඒ හැම එකටම නොයාත් බෑ ගිහිල්ලත් බෑ...

කොච්චර කාර්යබහුලද කියනවා නම් අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා එවපු sms එකට රිප්ලයි කරන්නත් බැරි උනා.. (තරහ වෙයිද මංදා )

ප.ප.ලි:
අර 21 මහරගම අවුරුදු කුමාරිට හරි අවුරුදු කුමාරයට හරි යන්න බලාපොරොත්තුවෙන් බෙන්තර ගඟෙන් මෙහා කෙනෙක් ඉන්නව නම් මට මේල් එකක් දාන්නෝ.... info@yasith.net
තනියම යන්න ලැජ්ජෝ....


[ 29 දෙනෙක් අදහස් කියලා... ඔයාගෙ අදහසත් කියන්න මෙතන CLICK කරන්න.. ]



:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^


  1. ජනාධිපති තුමා මටත් SMS එකක් එවල තිබුන බං. ෂිහ් උත්තර යවන්න බැරි වුනානේ. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න අවුරුදු බෝනස්. එක කමෙන්ට් එකයි දැම්මේ. ඒක ඩබල් වෙලා. අවුරුදු ජයයි.. :D:D

      Delete
    2. මං ඩිලීට් කොලා :D
      දැං බෝනස් නෑ...

      Delete
    3. ඔබටත් එසේම වේවා.

      Delete
  2. කොකිස් හැදුවා කියලා ආරංචි යි! හෙට වෙනකොට දෙයියනේ කියලා ඔයාට බඩේ අජීර්ණයක් හැදුනේ නැත්තං මගේ කොටස අමතක නොකර එවන්න, හරි ද අයියණ්ඩි? ;) ආව්! ආව්! යසිත් අයියා අවුරුදු කුමාරයා තරගෙට යනව ලු. මට ඉර හඳ වගේ ෂුවර් ඔයා අවුරුදු කුමාරයා වෙනවා (වෙන කවුරුත් තර‍ගෙට ආවේ නැත්තං) =))

    ReplyDelete
    Replies
    1. හහ්.... අපි ඕවට සැලෙන්නෙ නෑ.... X( X(

      Delete
  3. ලැබුවා වූ නව වසර වාසනාව ගෙනෙන වසරක් ම වේවා ඔබටත් පවුලේ සැමටත්.....
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  4. Replies
    1. ඇවිල්ල එක්ක පලයංකො.... :((

      Delete
  5. ජනාදිපතියගෙ වෙලාව හොද කමට රිප්ලයි බට්න් වැඩ නැහැ :)

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  6. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  7. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  8. ඔබටත් ,
    සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  9. මම සුභ පැතුවා ආපහු පතන්න කම්මැලියි.

    ReplyDelete
  10. සියළු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා පතනවා.

    ReplyDelete
  11. අවුරුදු කාලෙට හැමෝම නිකං බීපු මිනිස්සු වගේ. 'සුබ අලුත් අවුරුද්දක් ' කිය , කිය ඇවිදිනවා.:D
    'ඔයාට සුබ අලුත් අවුරුද්දක් යසිත්'

    ජනාධිපතිතුමා SMS එවනවද?

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා... !! මචං.


    http://sithuwiligonuwa.blogspot.com/

    ReplyDelete
  13. කලින් පෝස්ට් එකේ සුබ පැතුවා.ආයේ සුබ පතන්නෙ නෑ.දැන් 21 සයිබර් උළෙලට වෙන කවුරුවත් කොල්ලො සහභාගි වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  14. මමනම් ජනාධිපති තුමාගේ sms එකට රිප්ලයි කළා, නැතිනම් පවුනේ.

    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  15. 21 එද්දි අවුරුදු කෑමයි උපන්දින කේක් එකයි ගෙනාවට කමක් නෑ ඇ,, :D
    සුබ අලුත් අවුරුද්දක් වේවා.......!!!!!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි මාත් එකඟයි ඒ අයිඩියා එකටනම් ;) සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් :)

      Delete
    2. තනියම එන්නෙ කොහොමද බොල :((

      Delete
    3. ඔය ඉන්න යාළුවෙක්ව ඇදගෙන එන්න ... ළඟ පාතක තිබුනා නම් හනී බනී එක්කවත් එන්න තිබුනා නේ ;)

      Delete
  16. එසේම වේවා යසිත්

    ReplyDelete
  17. ඔබටත්..ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  18. දැං කියන්න වෙන්නේ ලබන අවුරුද්ද ජය වේවා කියල තමා

    ReplyDelete

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

Welcome to My Blog

About Me

Author Image
  • Facebook
  • Twitter
  • Google Plus
මගේම ෆැන්ටසි ලෝකෙක ජීවත්වෙන, ඒ ෆැන්ටසිය ඇතුලේ සම්මත ලෝකයේ යතාර්ථය සොයන තවත් එක ජීවියෙක්...
know more..

Blogger Followers

Find Me On Facebook

Blog Archive

Friend's Blogs

- Copyright © Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි - Designed by Yasith Gamage -